Sunday, January 28, 2018

සැමියෙකුගේ උරුමය

අම්මට බෙහෙත් 
තාත්තට පත්තරය, බුලත්
නංගිට ටියුෂන් පීස්
බිරිදට සාරි ෂොපින්
දුවට සෙල්ලම් බඩු
මට.........
මාසෙ අවසානෙට 
කඩේ බිල, විදුලි බිල 
රැවුම්, ගෙරවුම්, බැනුම්
විඩාව..........


6 comments:

යෙහෙළිය

පාසල වෙත අප දැනුම සොයන්නට  පොත් මිටි උසුලා  පිය මැන්නෙමු අප....... සතුටු සිනා කැන් සැගවුනි ඈතක පාසල් සෙවනින් වෙන් වූ පසු අප............